නම :- D.H.ජනිත් මාතුල විනුර රෝජිත් ද සිල්වා.
වයස :- අවුරුදු දහසයයි.
පාසල :-බප/කළු/රාජකීය විදුහල පානදුර.
ස්ත්‍රී/පුරුෂ :- කොල්ලෙක්
නගරය :- පානදුර
මගේ විස්තර අඩවිය :- මගේ තවත් විස්තර බලන්න මෙතනින් යන්න
ඊමේල් ලිපිනය :- janith99c@mobitelnet.lk
මම ගැන :- මම නිදහසේ හිතන්න කැමති කොල්ලෙක්. ඒ නිසා මම මට නිදහස තියෙන වෙලාවට මටම කියලා අනන්‍යතාවයක් ගොඩනඟා ගන්න පුළුවන් දෙයක් කරන්න උත්සහා
කරනවා. ඒකෙ ප්‍රතිඵලයක් තමයි මේ වෙබ් අඩවිය.
.
මගේ අදහස :- මේ ලෝකේ එක එක දේවල් වලට දක්ෂ මිනිසුන් ඕනෑ තරම් ඉන්නවා. ඒගොල්ලෝ තමන්ගේ දක්ෂතා පෙන්වලා ඕනෑ තරම් ජයග්‍රහණ ගන්නවා වෙන්න පුලුවණි. එතකොට අපි කරන්න ඕනෑ ඒගොල්ලෝ කරන දේ කරලා, ඒගොල්ලන්ව අභිවවා යාමට උත්සහා කිරීම නෙවෙයි. ඒගොල්ලන්ට අත්පත් කරගන්න බැරි වුණු ජයග්‍රහණ ලබා ගැනීමට හැකියාව අපි සතුව ඇත්නම් ඒ හැකියාව උපයෝගී කරගෙන ජය ගැනීමට උත්සහා කිරීමයි. එතකොට ලෝකෙට නව නිර්මාණ ලැබෙනවා වගේම
අපේ සිතටත් නිහතමානී ආඩම්බරයක් දැනේවි.
ස්තූතිය :- මාව පරිගණකය භාවිතයෙන් නිවැරදි මඟ යොදාගෙන ඉහළ තැනකට යැවීමට වෙර දරන මවට ද මාගේ ජයග්‍රහණ වල පිටුපසින් සිටිමින් මට මුල්‍යමය හා වටිනා ඔවදන් ලබා දෙන පියාට ද නන් අයුරින් මට සහය ලබා දෙන සියළුම දෙනට මාගේ ස්තූතිය.






