ඕනෙම දෙයක වැරද්දක් තියෙන්න පුළුවන්, ඒවාගේම මේ මගේ බ්ලොග් එකෙත් වැරදි කෝටියක් තියෙන්න පුළුවන්. ඒ වැරදි හා අඩුපාඩු සියල්ලම වගේ මෙතන කමෙන්ට් එකක් මඟින් පළ කරලා යනවනම් මම ඉතාමත් කැමතියි. ඔයගොල්ලෝ මෙතන පළ කරලා යන වැරදි මට ටිකෙන් ටික හදා ගන්න පුළුවන් වෙයි. මේ මගේ පළවෙනි බ්ලොග් එක, ඊලඟ වෙබ් එක හදනකොට මට එම වැරදි අඩුපාඩු නිවැරදි කරගන්න පුළුවන් වෙයි.
ස්තූතියි.
ජනිත් මාතුල






